Skip to main content

Carrito de compra

¡Obtienes el tratamiento VIP!

Artículos no disponibles para compra.
Por favor revisa tu carrito. Puedes eliminar los artículos no disponibles ahora o los eliminaremos nosotros automáticamente al momento de pagar.
artículosartículo
artículosartículo

Recomendado para ti

Loading...
Descubre nuestras recomendaciones
Descubre nuestras recomendaciones
Descubre nuestras recomendaciones
  • වැරදි වැටහීම

    ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක්, හොල්මන් ව්‍යාඝ්‍රයෙක් සහ එක් බියපත් මවක්!

    de Owen Jones ...
    Traducido por Roshan Perera ...
    වැරදි වැටහීම (1 වෙළුම): මේගන්ට වයස අවුරුදු දොළහක් වන අතර, ඇය තම මානසික බලය ගැන කතා කිරීම නිසා ඇයගේ මව ඇයව නැවතත් ගල් අඟුරු ගබඩා කුටියේ සිර කර ඇත. ඇගේ මව කියන ආකාරයට 'බොරු කීම නිසා'. ඇය නොපෙනෙන මකුළුවන්ට බිය විය, නමුත් ඇයගේ මිතුරා, විශාල හොල්මන් සයිබීරියානු ව්යාඝ්රයෙක්, ඇය තම අනාගතය පිළිබඳව කල්පනා කරන විට ඇයට දිරිගැන්වීමේ සහයෝගය ලබා දීමට පැමිණෙන අතර, මියගිය සීයා ඇයව දිව්යමය චාරිකාවක් මගින් මුහුද ව ... Leer más

    $64 MXN o gratis con Kobo Plus

  • ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා

    ආදරය, කුමන්ත්‍රණ සහ කේ.ජී.බී. වටා ගෙතුන කතාවක්

    de Owen Jones ...
    Traducido por Roshan Perera ...
    මිය යන මිනිසෙකු තමාට මෙතෙක් හමු වූ වඩාත්ම විශ්මයජනක පුද්ගලයාගේ කතාව විස්තර කරයි, ඔහු යූරිකෝ යනුවෙන් හඳුන්වන දක්ෂ, සෝවියට් භාෂාවේදියෙකි. එය ජපානය, ජර්මනිය, තුර්කිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවල් අතර ගොඩනැගූ ආදරය, එඩිතරබව, ඔත්තුකරුවන් හා අන්තරායන් වටා ගෙතුනාවූ කතාවකි. නමුත් විශේෂයෙන් සෝවියට් දේශයේ, එක්දහස් නවසීය හැත්තෑව දශකයට සම්බන්ධ වන්නාවූ කතාවකි. දෙවන ලෝක යුද්ධයෙන් ටික ... Leer más

    $91 MXN o gratis con Kobo Plus

  • පාතාලයේ දියණිය

    ආදරය, කුතුහලය සහ කොස්ටා ඩෙල් සොල්හි පාතාලය

    de Owen Jones ...
    Traducido por Roshan Perera ...
    පාතාලයේ දියණිය, ආදරය, කුමන්ත්රණයන් සහ කොස්ටා ඩෙල් සොල් හි පාතාලය වට ගෙතුන කතාවකි. ඩේසි යනු ධනවත් හිටපු ලන්ඩන් මැරයෙකු වන ජෝන්ගේ සහ ඔහුගේ ස්පාඤ්ඤ ජාතික බිරිඳ වූ තෙරේසාගේ ආඩම්බර දියණියයි. ඇය හැදී වැඩුණේ කොස්ටා ඩෙල් සොල් හි මාර්බෙලා හි, එනම්, අපරාධ සඳහා ප්රසිද්ධ කොස්ටා ඩෙල් හි විය. ඇය තම දෙමාපියන්ට අතිශයින් ගෞරව කළ අතර, විශ්ව විද්යාල අධ්යාපනයෙන් පසු පවුලේ ව්යාපාර කරගෙන යාමට උදව් කරමින් තම මහලු පියාග ... Leer más

    $99 MXN o gratis con Kobo Plus

  • වැරදි වැටහීම

    ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක්, හොල්මන් ව්‍යාඝ්‍රයෙක් සහ එක් බියපත් මවක්!

    de Owen Jones ...
    Traducido por Roshan Perera ...
    වැරදි වැටහීම (1 වෙළුම): මේගන්ට වයස අවුරුදු දොළහක් වන අතර, ඇය තම මානසික බලය ගැන කතා කිරීම නිසා ඇයගේ මව ඇයව නැවතත් ගල් අඟුරු ගබඩා කුටියේ සිර කර ඇත. ඇගේ මව කියන ආකාරයට 'බොරු කීම නිසා'. ඇය නොපෙනෙන මකුළුවන්ට බිය විය, නමුත් ඇයගේ මිතුරා, විශාල හොල්මන් සයිබීරියානු ව්යාඝ්රයෙක්, ඇය තම අනාගතය පිළිබඳව කල්පනා කරන විට ඇයට දිරිගැන්වීමේ සහයෝගය ලබා දීමට පැමිණෙන අතර, මියගිය සීයා ඇයව දිව්යමය චාරිකාවක් මගින් මුහුද ව ... Leer más

    $76 MXN o gratis con Kobo Plus

  • වෙස් ගත් මිනිසුන්

    නුතන වැම්පයර් පවුලක හාස්‍යජනක කතාව

    de Owen Jones ...
    Traducido por Roshan Perera ...
    හෙන්ග් ලීට හදිසියේම අමුතු හැඟීමක් දැනෙන්නට පටන් ගත් බැවින්, ඔහු තම නැන්දණිය වන, එම ප්රදේශයේ කට්ටඩියා බැලීමට යයි. ඇය පරීක්ෂණ කිහිපයක් සිදු කර හෙන්ග්ට රුධිරය නොමැති බව තීරණය කරයි, නමුත් ඔහු ඔහුගේ පවුලේ අයට ඒ බව කෙසේ පවසන්නද? ඔවුන් ඒ ගැන කුමක් කරනු ඇත්ද?PUBLISHER: TEKTIME ... Leer más

    $99 MXN o gratis con Kobo Plus

  • පාතාලයේ දියණිය

    ආදරය, කුතුහලය සහ කොස්ටා ඩෙල් සොල්හි පාතාලය

    de Owen Jones ...
    Traducido por Roshan Perera ...
    පාතාලයේ දියණිය, ආදරය, කුමන්ත්රණයන් සහ කොස්ටා ඩෙල් සොල් හි පාතාලය වට ගෙතුන කතාවකි. ඩේසි යනු ධනවත් හිටපු ලන්ඩන් මැරයෙකු වන ජෝන්ගේ සහ ඔහුගේ ස්පාඤ්ඤ ජාතික බිරිඳ වූ තෙරේසාගේ ආඩම්බර දියණියයි. ඇය හැදී වැඩුණේ කොස්ටා ඩෙල් සොල් හි මාර්බෙලා හි, එනම්, අපරාධ සඳහා ප්රසිද්ධ කොස්ටා ඩෙල් හි විය. ඇය තම දෙමාපියන්ට අතිශයින් ගෞරව කළ අතර, විශ්ව විද්යාල අධ්යාපනයෙන් පසු පවුලේ ව්යාපාර කරගෙන යාමට උදව් කරමින් තම මහලු පියාග ... Leer más

    $109 MXN o gratis con Kobo Plus

  • මළවුන්ගේ මධ්‍යස්ථානය

    සෑම මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුම ආගමික නොවේ!

    de Owen Jones ...
    Traducido por Roshan Perera ...
    බැග්ඩෑඩ් හි අලංකාර දෙපාර්තමේන්තු ගබඩාවක දරුණු බෝම්බයක් පුපුරා ගොස් අහිංසක සාප්පුසවාරි පැමිණි පුද්ගලයින් සහ සේවකයින් දුසිම් ගණනක් ජීවිතක්ෂයට පත් විය. කෙටි කලක් තුළදී, ආගමකට හෝ දේශපාලනයට සම්බන්ධයක් නැති බවක් පෙනෙන්නට තිබූ නව භීෂණ සමයක් ලෙස, ලොව පුරා පොලිස් බලකායන් හතක්ම අපහසුතාවයකට ඇද දැමූ, අනුකම්පා විරහිත මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන් සිදු විය. චීන රජයේ පරිගණක ප්රවීණයන් සහ බ්රිතාන්ය SAS උදව් සඳහා ක ... Leer más

    $99 MXN o gratis con Kobo Plus

  • වෙස් ගත් මිනිසුන්

    නුතන වැම්පයර් පවුලක හාස්‍යජනක කතාව

    de Owen Jones ...
    Traducido por Roshan Perera ...
    හෙන්ග් ලීට හදිසියේම අමුතු හැඟීමක් දැනෙන්නට පටන් ගත් බැවින්, ඔහු තම නැන්දණිය වන, එම ප්රදේශයේ කට්ටඩියා බැලීමට යයි. ඇය පරීක්ෂණ කිහිපයක් සිදු කර හෙන්ග්ට රුධිරය නොමැති බව තීරණය කරයි, නමුත් ඔහු ඔහුගේ පවුලේ අයට ඒ බව කෙසේ පවසන්නද? ඔවුන් ඒ ගැන කුමක් කරනු ඇත්ද? ... Leer más

    $98 MXN o gratis con Kobo Plus